කොළඹ අපිරිසිදු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතින බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වී.ඒ.කේ. අනුර මහතා සදහන් කරයි.

"කොළඹ අපිරිසිදු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක්"

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි- ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි- ජනපති"

පක්ෂය කඩන්න හදන අයට එරෙහිව සන්ධාන මහ ලේකම් තදින් සිටියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන්නන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

"පක්ෂය කඩන්න හදන අයට එරෙහිව සන්ධාන මහ ලේකම් තදින් සිටියි"

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

"රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්"

ජයවර්ධනපුර රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කර තාවකාලිකව නවතියි

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තීරණය කර ඇතැයි එම රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසීය.

"ජයවර්ධනපුර රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කර තාවකාලිකව නවතියි"

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඩෙල්‍‍ෆ් දූපතට බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇත.

"නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 05ක් අත්අඩංගුවට"

ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳදමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

(කොළඹ, ලංකාපුවත්) – ආගමික සංහිදියව, ජාතීන් අතර පවතින සංහිදියාව බිඳ දමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සදහන් කරයි.

"ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳදමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක"

මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහකින් ඇමති ෆයිසර් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහක ප්‍රධානීන්ගෙන් පළාත් සභා හා පළාත් පලාන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද(16) විශේෂ ඉල්ලීමක් සිදු කරන ලදි.

"මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහකින් ඇමති ෆයිසර් ඉල්ලීමක් කරයි"

ආපදාවට පත් ප්‍රදේශ පිළිසකර කිරීමට අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ආපදාව හේතුවෙන් විනාශයට පත්වූ මාර්ග පද්ධති පිළිසකර කිරීමට මූලිකත්වය ලබාදී කුඩා තේ වතු හිමියන්ට තේ දළු, කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ආපදාවට පත් ප්‍රදේශ පිළිසකර කිරීමට අගමැතිගෙන් උපදෙස්"

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ(15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

"ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති හමු වෙයි"