UPDATE ආපදා තත්ත්වය ගැන සාකච්ඡාවකට හදිසි පක්ෂ නායක රැස්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – වර්ෂාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය සළකා බලා අද දින පාර්ලිමේන්තුව සවස 2.00 දක්වා පමණක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (26) සභාව වෙත දන්වා සිටියේ ය.

"UPDATE ආපදා තත්ත්වය ගැන සාකච්ඡාවකට හදිසි පක්ෂ නායක රැස්වීමක්"

UPDATE කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කළාපයේ සියලූ ගංඟාවල ජල මට්ටම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කලාපයේ සියලූම ගංගා මේ වනවිට ගංවතුර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"UPDATE කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කළාපයේ සියලූ ගංඟාවල ජල මට්ටම ඉහළට"

විපතට පත් ජනයා මුදා ගන්න ත්‍රිවිධ හමුදා සහය

(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහය පළ කර තිබේ.

"විපතට පත් ජනයා මුදා ගන්න ත්‍රිවිධ හමුදා සහය"

බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන 31වනදා තෙක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

"බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන 31වනදා තෙක් රිමාන්ඩ්"

ඉදිරි වසර කිහිපයේ දී අපනයන ආර්ථිකයක් බිහිකරනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය මුළුමණින්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ඉදිරි වසර කිහිපයේ දී අපනයන ආර්ථිකයක් බිහිකරනවා – අගමැති"

කසළ බැහැර කරන ස්ථාන මධ්‍යම පරිසර අධිකාරියෙන් පරික්‍ෂාවකට

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන විසින් කැළි කසළ බැහැර කරන ස්ථාන පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණයකර ඇත.

"කසළ බැහැර කරන ස්ථාන මධ්‍යම පරිසර අධිකාරියෙන් පරික්‍ෂාවකට"

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දී ඇත.

"ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා නංවාලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහය"

ජනපති, ඕස්ට්‍රේලියානු අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවේ තුන් දින නිල රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතුතිමා අද (25) එරට අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා හමුවී තිබේ.

"ජනපති, ඕස්ට්‍රේලියානු අගමැති හමුවෙයි"

පහර දීම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – පහර දීම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සදහන් කරයි.

"පහර දීම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කැබිනට් තීරණයක්"

ජනපතිට කැන්බරා ගුවන් තොටුපලේ දී උණුසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ටේ‍්‍රලියාවේ තුන් දින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) අලුයම එරට කැන්බරා ගුවන් තොටුපලට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. ජනාධිපතිතුමා ඇතුළු ධූත පිරිසට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

"ජනපතිට කැන්බරා ගුවන් තොටුපලේ දී උණුසුම් පිළිගැනීමක්"