(කොළඹ, ලංකාපුවත්) – මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවස අවට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පිරිසක් කලහකාරී ලෙස හැසිරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින බව මේ වන විට අනාවරණය කර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
"කළහකාරී හැසිරීම පිටුපස අන්තවාදීන් පිරිසක් – ජනාධිපති මාධ්‍ය අංශය"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – අද (31) දිනය තුළ දිවයින පුරා විදුලිය ලබාදිය හැක්කේ පැය 11ක කාලයක් සඳහා පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.
"අද පැය 13ක විදුලිය කප්පාදුවක්"(කොළඹ, ලංකාපුවත්) – මේක දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
"මේක දේශපාලනය කරන කාලයක් නෙමෙයි. රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වෙලාවක් – අගමැති"ගෝලීය අර්බුද මැද ආර්ථික වශයෙන් පීඩා විඳින ජනතාව ගොඩ ගැනීමට අන්තර්ජාතික සහ කලාපීය සහයෝගිතාව වැඩිදියුණු කළ යුතුයි
(කොළඹ, ලංකාපුවත්) – ගෝලීය අර්බුද සමඟ එක්ව, නරක අතට හැරෙමින් පවතින ආර්ථික තත්ත්වයන්ගෙන් පීඩා විඳින ජනතාව ගොඩ ගැනීම සඳහා අන්තර්ජාතික සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරයි.
"ගෝලීය අර්බුද මැද ආර්ථික වශයෙන් පීඩා විඳින ජනතාව ගොඩ ගැනීමට අන්තර්ජාතික සහ කලාපීය සහයෝගිතාව වැඩිදියුණු කළ යුතුයි"(කොළඹ, ලංකාපුවත්) – නොරිටාකේ ලංකා පෝසිලේන් (පුද්) සමාගමේ ඉහළ කළමනාකාරීත්වය ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
"නොරිටාකේ ඉහළ කළමනාකාරීත්වය අගමැති හමුවෙයි"(කොළඹ, ලංකාපුවත්) – අද (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
"අද පැය 10ක් ඉක්ම වූ විදුලි කප්පාදුවක්"(කොළඹ, ලංකාපුවත්) – සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ පවසයි.
"සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට"(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 – බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම දිගටම සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
"බූස්ටර් එන්නත ලබා ගැනීමට උනන්දු කිරීම දිගටම"(කොළඹ, ලංකාපුවත්) – අභ්‍යන්තර අක්ෂි කාච, හිස් ලෝහ ස්ටෙන්ස්, ඖෂධ ඉවත් කිරීමේ ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් අධීක්ෂණ පද්ධති, පරීක්ෂණ තීරු සහ ස්පන්දන ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
"වෛද්‍ය උපකරණ කිහිපයකට උපරිම සිල්ලර මිලක්"(කොළඹ, ලංකාපුවත්) – පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) මහත්මිය පවසයි.
"පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ සහාය"