(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.
"ඉන්දීය විදේශ ඇමති හා මුදල් ඇමති බැසිල් අතර හමුවක්"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26වනදා පස්වරුවේ කොළඹ, ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි.
"අගමැති ප්‍රධානත්වයෙන් කොළඹ පැවති බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම"(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කොවිඩ් එන්නත් කාඩ් පත අනිවාර්ය කෙරෙන පොදු ස්ථාන ප්‍රකාශයට පත් කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
"කොවිඩ් කාඩ් පත අනිවාර්ය කෙරෙන පොදු ස්ථාන ඉදිරියේදී ප්‍රකාශයට"(කොළඹ, ලංකාපුවත්) – බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී අද (28) ආරම්භ වේ.
"බිම්ස්ටෙක් සමුළුව අද කොළඹදී රැස් වෙයි"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රධාන කරුණු 05ක් යටතේ දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
"ප්‍රධාන කරුණු 05ක් යටතේ TNA සහ ජනපති අතර සාකච්ඡා"(කොළඹ, ලංකාපුවත්) – ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව ඊයේ (24) ප.ව. 5.20ට කක්ෂ ගත කෙරිණි.
"ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂ ගත කෙරේ"(කොළඹ, ලංකාපුවත්) – ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ගුවන් තොටුපල බිම්ගත මෙහෙයුම් අරඹයි (ground handling).ඒ අනුව අද (25) සිට රත්මලාන ගුවන් තොටුපලේ ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් සිදු කරන්නේ එම සමාගම විසිනි.
"ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ගුවන් තොටුපළ බිම්ගත මෙහෙයුම් අරඹයි"(කොළඹ, ලංකාපුවත්) – පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ ඖෂධ අලෙවි කරන්නේනම් එවැනි තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
"පාලන මිලට වැඩියෙන් ඖෂධ විකිණුවොත් නීතිය දැඩිව"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රමාණවත් පරිදි ගෑස් තොග මේ වන විට පවතින බැවින් ජනතාව වෙනුවෙන් අඛණ්ඩව ගෑස් සපයන බව ලිට්රො සමාගමේ සභාපති තෙෂර ජයසිංහ මහතා පැවසීය.
"අද සහ සඳුදා තවත් ගෑස් නැව් 2ක් එනවා – ලිට්රො සභාපති"(කොළඹ, ලංකාපුවත්) – “ජාතික කාර්ය උපාය සම්මාන උළෙල-2022” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
"“ජාතික කාර්ය උපාය සම්මාන උළෙල” අගමැති ප්‍රධානත්වයෙන්"