(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
"අමෙරිකා දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් සහ ජනපති අතර හමුවක්"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සියලු දෙනා එක්ව කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
"ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමට සැම දෙන එක්ව කටයුතු කළ යුතුයි"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉන්දියානු රජය දෙන සහයෝගයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයාට සිය ස්තූතිය පළ කර තිබේ.
"අගමැති මහින්දගෙන් මෝදිට තුති"(කොළඹ, ලංකාපුවත්) – සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ආරම්භ කෙරිණ.
"සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි"(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද (22) දිවයිනට පැමිණීමට නියමිතය.
"අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් දිවයිනට"(කොළඹ, ලංකාපුවත්) –ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
"නිමල් ලන්සා ධුරයෙන් ඉල්ලා අස්වෙයි"(කොළඹ, ලංකාපුවත්) – සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ ක්‍රමානුකූලව ඉන්ධන බෙදා හරින්නේදැයි සොයා බැලීම සඳහා අද (22) සිට යුද හමුදාව යොදවා තිබේ.
"සිපෙට්කෝ පිරවුම්හල් අසළට යුද හමුදාව"(කොළඹ, ලංකාපුවත්) –උද්ගතව ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා ජාතික ආර්ථික සභාවට සහාය වීමට පත් කෙරුණු උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා පහක් ඊයේ (21) ඉදිරිපත් කළේය.
"ආර්ථිකය ගොඩගන්න ආර්ථික සභාවට යෝජනා 05 ක්"(කොළඹ, ලංකාපුවත්) –කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කර තිබේ.
"අලුත් විස්සේ කාසි ජනපතිට පිළිගන්වයි"(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.
"ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීමේ කොඩි දිනයේ පළමු කොඩිය අගමැතිට"