ආර්ථිකය ගොඩගන්න ආර්ථික සභාවට යෝජනා 05 ක්

(කොළඹ, ලංකාපුවත්) –උද්ගතව ඇති ආර්ථික ගැටලු විසඳීම සඳහා ජාතික ආර්ථික සභාවට සහාය වීමට පත් කෙරුණු උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා පහක් ඊයේ (21) ඉදිරිපත් කළේය.

"ආර්ථිකය ගොඩගන්න ආර්ථික සභාවට යෝජනා 05 ක්"

අලුත් විස්සේ කාසි ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කර තිබේ.

"අලුත් විස්සේ කාසි ජනපතිට පිළිගන්වයි"

ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීමේ කොඩි දිනයේ පළමු කොඩිය අගමැතිට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.

"ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීමේ කොඩි දිනයේ පළමු කොඩිය අගමැතිට"

ජනපති හෙට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට (22) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

"ජනපති හෙට ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් කැඳවයි"

අගමැති යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – යාපනය මඩ්ඩුවිල්හි ඉදිකළ “යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (20) පෙරවරුවේ විවෘත විය.

"අගමැති යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි"

අගමැති, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නිරීක්ෂණ චාරිකාව

(කොළඹ, ලංකාපුවත්) – යුද්ධය හේතුවෙන් වැසී ගිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ(20) එහි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

"අගමැති, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නිරීක්ෂණ චාරිකාව"

දියවැඩියා රෝගයෙන් පාදයක් අහිමි වූ තිදරු මවට අගමැති ආර්යාවගෙන් කෘතිම පාදයක්

(කොළඹ, ලංකාපුවත්) – දියවැඩියා රෝගය හේතුවෙන් පාදයක් අහිමිව පීඩා විඳිමින් සිටි රඹුක්කන සියඹලන්ගමුවේ පදිංචි තිදරුමවක් වන අනූෂා අත්තනායක මහත්මියට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඊයේ (17) අරලියගහ මන්දිරයේදී කෘතිම පාදයක් පිරිනැමුවාය.

"දියවැඩියා රෝගයෙන් පාදයක් අහිමි වූ තිදරු මවට අගමැති ආර්යාවගෙන් කෘතිම පාදයක්"

බූස්ටරය නොගත්තොත් අවුරුදු සමය අවදානම්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මූලික එන්නත් මාත්‍රා දෙක ගත් බහුතරයකගේ එන්නතෙහි මාස 6ක වලංගු කාලය ඉකුත් වෙමින් තිබෙන බැවින් කඩිනමින් බූස්ටර් එන්නත විද ගන්නැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

"බූස්ටරය නොගත්තොත් අවුරුදු සමය අවදානම්"

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කරන අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින සහභාගී විය.

"හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත්වහන්සේ නිරාවරණය කෙරේ"

බැසිල් – මෝදි හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(16) හමුව තිබේ.

"බැසිල් – මෝදි හමුවක්"