ණය කාඩ්පත් පොලිය ඉහළ දැමීමට තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

"ණය කාඩ්පත් පොලිය ඉහළ දැමීමට තීරණයක්"

නව අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදු කර තිබේ.

"නව අමාත්‍යවරයෙක් සහ අමාත්‍යවරියක් දිවුරුම් දෙයි"

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්න

(කොළඹ, ලංකාපුවත්) – අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට ඊයේ (02) උපදෙස් දුන්නේය. පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) දහවල් පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් මෙසේ උපදෙස් දෙනු ලැබිණි.

"අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්න"

EPF හා ETF අධිභාර බද්ධට යටත් නොවන බව නීතිපති දන්වයි

(කොළඹ, ලංකාපුවත්) – සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13 ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද(02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

"EPF හා ETF අධිභාර බද්ධට යටත් නොවන බව නීතිපති දන්වයි"

ජනගහණයෙන් 4%ක් තවමත් කොරෝනා එන්නත ලබාගෙන නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ජනගහනයෙන් 4%ක් තවමත් කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

"ජනගහණයෙන් 4%ක් තවමත් කොරෝනා එන්නත ලබාගෙන නැහැ"

බෙලරුස් හී සිටින ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාවට පියවර ගන්නැයි අගමැතිගෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

"බෙලරුස් හී සිටින ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාවට පියවර ගන්නැයි අගමැතිගෙන් දැනුම් දීමක්"

යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ සාක්ෂි එකතු කරන ක්‍රමවේදයට විරුද්ධයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වීම සම්බන්ධයෙ‍න් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සාක්ෂි එකතු කර ගැනීමේ ක්‍රමවේදයට සම්පූර්ණයෙන් විරුද්ධත්වය පළ කරන බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (01) ප්‍රකාශ කළේය.

"යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ සාක්ෂි එකතු කරන ක්‍රමවේදයට විරුද්ධයි"

පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනයට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –2022.02.15 සිට 2022.10.14 දක්වා මාස 08ක කාලයක් සඳහා ඔක්ටේන් 92,පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

"පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනයට කැබිනට් අනුමැතිය"

ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් සහාය පතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු සිදුකරන මධ්‍යස්ථාන සහ පුද්ගලයින් පිළිබඳ තොරතුරු මහජනතාවගෙන් ඉල්ලා සිටී.

"ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් සහාය පතයි"

මහා ශිව රාත්‍රිය අදයි

(කොළඹ, ලංකාපුවත්) –එකිනෙකා අතර සාමය, සමගිය, සමානාත්මතාව වර්ධනය කර ගැනීමට යොමු කිරීම එහි අරමුණයි. ශිව දෙවියන්ගේ බිරිය වන අම්බාල් දේවියට ප්‍රිය වූ රාත්‍රි නවය නව රාත්‍රි වන බවත් ශිව දෙවියන්ට ප්‍රිය වූ එක් රාත්‍රිය ශිව රාත්‍රිය වගත් හින්දු පත පොතෙහි එයි.

"මහා ශිව රාත්‍රිය අදයි"