(කොළඹ, ලංකාපුවත්) –ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ(28) ආරම්භ විය. මෙවර සැසිවාරය අප්‍රේල් පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතය.
"ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ඇරඹේ"Category: HIGHLIGHTED
(කොළඹ, ලංකාපුවත්) – හෙට(01) පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා සෑම කාණ්ඩයකටම පැය 03 ක විදුලි කප්පාදුවක් සදහා අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.
"හෙටත් විදුලිය කැපේ"(කොළඹ, ලංකාපුවත්) – සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ ක්‍රියාවල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 2,500ක් පමණ ලැබී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
"සයිබර් අපරාධ ඉහළට"(කොළඹ, ලංකාපුවත්) – රුසියා-යුක්රේන ගැටුම හේතුවෙන් සිය රට බලා යෑමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
"යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර"(කොළඹ, ලංකාපුවත්) –ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද(28) ආරම්භවේ.
"ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද ඇරඹෙයි"(කොළඹ, ලංකාපුවත්) – ලෝක බාලදක්ෂ දින සැමරුම හා ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
"ලෝක බාලදක්ෂ දින සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්"(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නැවත පිහිටුවීමට පියවරගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
"රාජ්‍ය අමාත්‍යාංශයක් යළි ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්"(කොළඹ, ලංකාපුවත්) –පවතින ඉන්ධන හිඟය දින දෙකක් ඇතුළත මඟ හැරෙනු ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය ඊයේ (23) පැවසුවාය.
"ඉන්ධන හිඟය දවස් දෙකකින් විසඳෙයි"(කොළඹ, ලංකාපුවත්) –සියලු රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටු වනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.
"රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුමයි – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – Sony World Photography Awards 2021 සඳහා සම්මානලාභී ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වූ අමල් ප්‍රසාද් ගේ කැමරාවට හසුවූ දකුණේ රන්න වෙරල තීරයේ මාදැල් අදින මිනිසුන්ගේ ඡායාරූපයට කටාර් හී ජාතික සම්මානය හිමිවේ.
"Sony World Photography 2021 තුලින් ලෝකෙට ගිය ශ්‍රී ලංකාවේ මාදැල"