(ලංකාපුවත් | කොළඹ) – ලන්ච්ෂීට්, සැෂේ පැකට් තහනම වගේම ඉදිරියේ දී ෂොපිං බෑග් තහනමත් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
"ඉදිරියේ දී ෂොපිං බෑග් තහනමත් ක්‍රියාත්මක කිරීමට පියවර"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) – සමාජ වගකීම් සලකා ජනතාව හැකි ඉක්මනින් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමු විය යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
"ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්න – යුද හමුදාපති"(ලංකාපුවත් | කොළඹ) – අද(27) සිට ජනවාරි 31 දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
"ලබන සඳුදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ"(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවට භූ කම්පන මධ්‍යස්ථාන 07ක ආවරණය ඉදිරියේ දී ලැබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
"චීනයෙන් නව භූ කම්පන මධ්‍යස්ථාන 03ක් ශ්‍රී ලංකාවට"(ලංකාපුවත් | කොළඹ) – මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.
"ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ගත් පිරිස මිලියන 05 ඉක්මවයි"(ලංකාපුවත් | කොළඹ) – ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
"කුමන ප්‍රභේද ආවත් රටේ සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකියි – සෞඛ්‍ය ඇමති"(ලංකාපුවත් | කොළඹ) – දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
"‘ශිල්ප අභිමානී – 2021‘ ජනපතිගේ ප්‍රධානත්වයෙන්"(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ(25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
"ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අගමැති හමුවක්"(ලංකාපුවත් | කොළඹ) – ඉන්ධන ප්‍රමිතියේ යම් ගැටලුවක් පවතින්නේ නම් එම ඉන්ධන මිලට ගත් ස්ථානය ගැන වහාම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හෝ බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
"තෙල්වල ප්‍රමිතියේ ගැටලු ඇත්නම් ගත්ත තැන සංස්ථාවට කියන්න – බලශක්ති ඇමති"(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් වයිරසයට අමතරව රට තුළ තවත් වයිරස් උණ රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.
"කොවිඩ්වලට සමාන වයිරස් උණක් පැතිරෙනවා"