ජනපති කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක

(ලංකාපුවත් | කොළඹ) –කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි.

"ජනපති කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක"

“යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින්

(ලංකාපුවත් | කොළඹ) –රත්නපුර දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා “යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය අද (16) පෙරවරුවේ සබරගමුව මහා සමන් දේවාල පුදබිමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතින් සිදු කෙරිණ.

"“යතිවර සුරක්ෂා” ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින්"

අගමැති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

(ලංකාපුවත් | කොළඹ) –මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16 ) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

"අගමැති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී"

ආර්ථික සහ අනෙකුත් අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දෙන බවට ඉන්දියාවෙන් ප්‍රතිඥා

(ලංකාපුවත් | කොළඹ) – අන්තර්ජාතික හවුල්කරුවන් හා එක්ව මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට කැපවන බවට ඉන්දියාව ප්‍රතිඥා දෙයි.

"ආර්ථික සහ අනෙකුත් අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දෙන බවට ඉන්දියාවෙන් ප්‍රතිඥා"

ඉදිරි තෙවසර තුළ සියළු පොරොන්දු ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්

(ලංකාපුවත් | කොළඹ) – රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

"ඉදිරි තෙවසර තුළ සියළු පොරොන්දු ඉටු කරන බවට ජනපතිගෙන් සහතිකයක්"

වැලිකඩ නඩු තීන්දුව : රංගජීව නිදහස් – එමිල් රංජන්ට මරණ දඬුවම

(ලංකාපුවත් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරය තුළදී 2012 වසරේදී සිරකරුවන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (12) මරණ දණ්ඩනය නියම කළේය.

"වැලිකඩ නඩු තීන්දුව : රංගජීව නිදහස් – එමිල් රංජන්ට මරණ දඬුවම"

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹේ

(ලංකාපුවත් | කොළඹ) –කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

"කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ඇරඹේ"

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ගැන අගමැති විශ්වාසය තබයි

(ලංකාපුවත් | කොළඹ) – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ගැන අගමැති විශ්වාසය තබයි"

ශ්‍රී ලාංකිකයන්ට ජපාන රැකියා වැඩි වශයෙන් ලබාගැනීමට සාකච්ඡා

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම උදෙසා සාකච්ඡාවක් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා අතර පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

"ශ්‍රී ලාංකිකයන්ට ජපාන රැකියා වැඩි වශයෙන් ලබාගැනීමට සාකච්ඡා"