ඩුබායි එක්ස්ප්‍රෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අදයි

(ලංකාපුවත් | කොළඹ) – ඩුබායි එක්ස්ප්‍රෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන දිනය අද (03) ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

"ඩුබායි එක්ස්ප්‍රෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අදයි"

ජනපතිට”ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත ඊයේ(02)පස්වරුවේ, “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනැමේ.

"ජනපතිට”ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය"

වගකීම් සහගතව කටයුතු කිරීමේ පරම අවස්ථාව උදා වී තිබේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(ලංකාපුවත් | කොළඹ) – ලක්ෂ දෙසිය විස්සක් ඉක්මවන ජනතාවගේ සහ මතු පරම්පරාවේ, නාමයෙන් වගකීම් සහගතව කටයුතු කිරීමේ පරම අවස්ථාව එළැඹ තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව අවුරුදු පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

"වගකීම් සහගතව කටයුතු කිරීමේ පරම අවස්ථාව උදා වී තිබේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"

ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන නව වසරක් – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

(ලංකාපුවත් | කොළඹ) – අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුභ පැතුම් පණිවිඩයෙන් කියා සිටියි.

"ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන නව වසරක් – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ"

සියලු අභියෝග ජය ගැනීමට අදිටන් කර ගත යුතුයි – අගමැති මහින්ද රාජපක්ෂ

(ලංකාපුවත් | කොළඹ) – ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට නව වසරේ අප සියලු දෙනා අදිටන් කර ගත යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නව වසරට සුභ පතමින් පවසයි.

"සියලු අභියෝග ජය ගැනීමට අදිටන් කර ගත යුතුයි – අගමැති මහින්ද රාජපක්ෂ"

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්

(ලංකාපුවත් | කොළඹ) – 2021 වර්ෂයේ ඩෙංගු මරණ යම් අඩු වීමක් දක්නට ලැබුනත් ඉකුත් නොවැම්බර්-දෙසැම්බර් මාස දෙක තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥවෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

"ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්"

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට

(ලංකාපුවත් | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

"ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට"

තරුණ ලියෝ නායකයෝ සිව්දෙනෙක් “ජාත්‍යන්තර සිංහ සභාපතිගේ විශිෂ්ට නායකත්ව සම්මාන” ලබති

(ලංකාපුවත් | කොළඹ) – ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) අරලියගහ මන්දිරයේ දී එම සම්මාන පදක්කම් පැළැඳවිය.

"තරුණ ලියෝ නායකයෝ සිව්දෙනෙක් “ජාත්‍යන්තර සිංහ සභාපතිගේ විශිෂ්ට නායකත්ව සම්මාන” ලබති"

ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

"ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක්"