(ලංකාපුවත් | කොළඹ) – ලබන තුන්වනදා සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට තීරණය කර තිබේ.
"ජනවාරි 03වැනිදා සිට රාජ්‍ය සේවයම යළි සක්‍රියයි"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) – දිවයින පුරා පිහිටි සියලුම බෞද්ධ විහාරස්ථානවල තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතිය ජනගත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
"අගමැති ප්‍රධානත්වයෙන් බෞද්ධ තොරතුරු පද්ධතිය ජනගත කරයි"(ලංකාපුවත් | කොළඹ) –ඉදිරි දින කිහිපයේ දී පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනස්වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
"ඉදිරි දිනවලදී කාලගුණයේ වෙනසක්"(ලංකාපුවත් | කොළඹ) –සයිනොෆාම් එන්නත ලබාගැනීම සදහා වැය වූ මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකග වී තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
"සයිනොෆාම්වලට වියදම් කළ මුදල් දෙන්න ආසියානු සංවර්ධන බැංකුව එකඟ වෙයි"(ලංකාපුවත් | කොළඹ) –ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාවගෙන් හෝ මාධ්‍යයෙන් සැඟවීමට දෙයක් තමන්ට නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ පෙරේදා (27) ප්‍රකාශ කළේය.
"ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන ජනතාවගෙන් හෝ මාධ්‍යයෙන් හංගන්න කිසිම දෙයක් මට නෑ – ජනපති"(ලංකාපුවත් | කොළඹ) – රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ පළමු මල් පූජා පිංකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැත්විණි.
"රත්නපුර සුමන සමන් දේවාලයේ අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාවට විවෘත කෙරේ"(ලංකාපුවත් | කොළඹ) –රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සැරිසරමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
"හොර නෝට්ටු රට පුරා සැලකිලිමත් වන්න – මහ බැංකුව ජනතාවට කියයි"(ලංකාපුවත් | කොළඹ) –කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
"කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව ජනපතිගේ නිරීක්‍ෂණයට"(ලංකාපුවත් | කොළඹ) – දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පහන් දැල්වීය.
"සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිකර අගමැති පහන් දල්වයි"(ලංකාපුවත් | කොළඹ) – මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ කෙරේ.
"රූපවාහිනී විකාශ ඩිජිටල් වෙයි"