(ලංකාපුවත් | කොළඹ) – කාල්ටන් පෙරපාසල් සමුහයේ දකුණු පළාත් ශාඛා එක්ව සංවිධාන කළ වාර්ෂික ‘‘නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021’’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) තංගල්ල කාල්ටන් පෙර පාසලේ දී පැවැත්විණි.
"කාල්ටන් පෙර පාසල් දරුවන්ගේ කැරොල් ගී මිහිර විඳි අගමැති"Category: HIGHLIGHTED
(ලංකාපුවත් | කොළඹ) – පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
"බේකරි නිෂ්පාදන මිල තීරණයට මැදිහත් වන්නේ නැහැ"(ලංකාපුවත් | කොළඹ) – කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් (Karen Andrews) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
"කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඕස්ට්‍රේලියාවේ සහාය"(ලංකාපුවත් | කොළඹ) – ඊයේ(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇතැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
"ඉන්ධන මිල සංශෝධනය කිරීමක්"(ලංකාපුවත් | කොළඹ) – ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ.
"ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට"(ලංකාපුවත් | කොළඹ) – පාකිස්තානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද(20) ආරම්භ වේ.
"ප්‍රියන්ත ඝාතනය ගැන පාකිස්තාන පාර්ලිමේන්තුවේ විවාදය අද"(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
"ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මග බූස්ටර් එන්නත"(ලංකාපුවත් | කොළඹ) –පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.
"කොතරම් දක්ෂතා තිබුණත් අන් අයගේ සහයෝගය තැතිව සාර්ථක වන්න බැහැ ජනපති කියයි"(ලංකාපුවත් | කොළඹ) – දමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 200 වැනි ජන්ම සංවත්සරය යෙදෙන 2022 වසර ‘නාවලර් වර්ෂය’ ලෙස ප්‍රකාශයට පත්කොට පිළිගැනීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
"අගමැති ප්‍රධානත්වයෙන් “නාවලර් වර්ෂය” ප්‍රකාශයට පත්කරයි"(ලංකාපුවත් | කොළඹ) – “ජය ශ්‍රී“ සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් අද(17) නිකුත් කළේය.
"“ජය ශ්‍රී” ට ගීත විස්සක් සදහා වාරණ නියෝගයක් !"