(කොළඹ, ලංකාපුවත්) – 2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
"වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීමේ සිද්ධිය ගැන CID විමර්ශන අරඹයි"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – කිසිදු අයුරකින් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හිස එසවීමට ඉඩ නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"කිසිදු අයුරකින් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට හිස එසවීමට ඉඩ නොතැබිය යුතු බව අගමැති කියයි"(කොළඹ, ලංකාපුවත්) – යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක වූ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මුදා හැරියේ යැයි එවකට යාපනය ප්‍රදේශය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එල්ල වී ඇති චෝදනා වලට කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා ජාතික පොලිස් කොමිසම මඟින් චෝදනා පත්‍රයක් ලලිත් ජයසිංහ මහතා වෙත යවා තිබේ.
"විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට චෝදනා"(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ.
"දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට පොදු සමා කාලයක්"(කොළඹ, ලංකාපුවත්) – රජයේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ථ රාජ්‍ය සේවකයින් සංවර්ධනයේ නියමුවන් බවට පත්වෙමින් එහි නියාමනයට උරදිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.
"සමස්ථ රාජ්‍ය සේවකයින් සංවර්ධනයේ නියමුවන් බවට පත්විය යුතු බව ජනපති පවසයි"(කොළඹ, ලංකාපුවත්) – උපාධිධාරීන් දිස්ත්‍රික් පදනම මත රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත.
"උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට යයි"(කොළඹ, ලංකාපුවත්) – සෑම ශ්‍රී ලාංකිකයෙකු සඳහාම නිෂ්චිත විද්‍යුත් ලියාපදිංචි අංකයක් ලබා දීමට රජය පියවර ගන්නා බව ඊයේ(12) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරුණි.
"සැම පුරවැසියෙකුටම ඉලෙක්ට්‍රොනික් අංකයක්"(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
"ජනපති බංග්ලාදේශ රාජ්‍ය සංචාරයට දිවයිනෙන් පිටව යයි"(කොළඹ, ලංකාපුවත්) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් මත අද(12) අළුයම් කාලයේ දී මුළු දිවයිනම ආවරණය වවන පරිදි අපරාධ නිවාරණ විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇත.
"මුළු දිවයිනම ආවරණයවන පරිදි අද අළුයම විශේෂ පොලිස් මෙහෙයුමක්"(කොළඹ, ලංකාපුවත්) – නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරන බව දකුණු ආසියානු කලාපීය (සාර්ක්) සම්මේලනයේ ප්‍රධාන ලේකම් අම්ජාඩ් හුසේන බී. සියල් මහතා පවසයි.
"නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වයට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරට ප්‍රසාදය"