(කොළඹ, ලංකාපුවත්) – පේදුරුතුඩුව වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන සොයා බැලීම හා විමර්ශන සදහා අවශ්‍ය උපදෙස්දීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා එම ප්‍රදේශයට පිටත් කර තිබේ.
"පේදුරුතුඩුවේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ අඛණ්ඩ පරීක්ෂණ"Category: LOCAL
(කොළඹ, ලංකාපුවත්) – ළඟදීම පෙනහලු බද්ධ කිරීමේ සැත්කම් ද සිදු කරන බව ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුකළ වෛද්‍යවරුන් පවසා සිටියි.
"පෙනහලු බද්ධයටත් සූදානම් – ප්‍රථම හදවත් බද්ධය සිදු කළ වෛද්‍යවරු පවසති"(කොළඹ, ලංකාපුවත්) – සංරක්ෂණ කටයුතු සඳහා රන්ගිරි දඹුලු ලෙන් විහාරය, තාවකාලිකව වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීරණය කර තිබේ.
"සංරක්ෂණයට රන්ගිරි දඹුලු ලෙන් විහාරය වැසේ"(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය සභාවේ සභාපති ධුරය යළිත් වරක් තමන් භාර නොගන්නා බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.
"මගේ තනතුරට මුවා වී වැඩවර්ජන එපා – මහාචාර්ය කාලෝ වෛද්‍ය සංගමයට කියයි"(කොළඹ, ලංකාපුවත්) – බාලවයස්කාර දැරියන් තිදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමකට අදාළව එහි ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරික‍්‍ෂාවක් සදහා රජයේ රස පරීක්‍ෂකවරයාට යොමු කර සති දෙකක් ඇතුලත වාර්තාවන් කැදවීමට මුතූර් මහේස්ත්‍රාත්වරයා අද(10) නියෝග කර තිබේ.
"ළමුන් තිදෙනෙක් අපයෝජනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ සාම්පල DNA පරීක්‍ෂණයකට"(කොළඹ, ලංකාපුවත්) – මෙරට වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම මහනුවර මහරෝහලේදී සාර්ථකව සිදුකොට ඇත.
"මෙරට ප්‍රථම වරට හදවත් බද්ධ සැත්කම මහනුවර රෝහලේදී සාර්ථකව"(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදි හෝ දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් තමන් තුළ නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත.
"ගෝඨාභය දේශපාලනයට එන්නේ නැතිලු"(කොළඹ, ලංකාපුවත්) – තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.
"දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත කරයි"(කොළඹ, ලංකාපුවත්) – යාපනය, පේදුරුතුඩුවේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
"පේදුරුතුඩුව වෙඩි තැබීමට පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට"(කොළඹ, ලංකාපුවත්) – දෙබිඩි දේශපාලන අවතාර අද අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනතට විරුද්ධ වෙනවා යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන බවත් එහි ඇති වැදගත්කමත් පෙන්වා දෙමින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ. අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය, 2015 දෙසැම්බර් 10වන දින ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන…
"දෙබිඩි දේශපාලන අවතාර අද අතුරුදන් කිරීම් වැළැක්වීමට විරුද්ධවෙනවා – ඇමති මංගල"