වසර 2020 දී දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වනවිට ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

"වසර 2020 දී දුම්කොළ වැවීම සම්පූර්ණයෙන්ම තහනම්"

හිටපු හමුදාපති දායා රත්නායක බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් දායා රත්නායක මහතාව අද(07) බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

"හිටපු හමුදාපති දායා රත්නායක බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට"

ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඉන්දියාවේ නවදිල්ලිනුවර දී ඊයේ (06) සිදු විය.

"ශ්‍රී ලංකා නව විදෙස් ඇමති, ඉන්දීය අගමැති මුණ ගැසේ"

පළාත් කිහිපයකට වැසි – උතුරටත් වැසි බලාපොරොත්තුවක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද(07) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

"පළාත් කිහිපයකට වැසි – උතුරටත් වැසි බලාපොරොත්තුවක්"

කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කටාර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලපෑමක් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන යළි ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට සුදානම් බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"කටාර් අර්බුදය : ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂාවට බලපෑමක් නම් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර"

කෝටියක මැණිකක් විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ සිසුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මැණිකක් නීතිවිරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

"කෝටියක මැණිකක් විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ සිසුවෙක් අත්අඩංගුවට"

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

"නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 21ක් අත්අඩංගුවට"

2016/17 සරසවි අවම කඩයිම් ලකුණු නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2016/2017 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

"2016/17 සරසවි අවම කඩයිම් ලකුණු නිකුත් වෙයි"

හාල් ප්ලාස්ටික් දැයි සෙවීමට සරළ පරීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ප්ලාස්ටික් සහල් වර්ගයක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය විය.

"හාල් ප්ලාස්ටික් දැයි සෙවීමට සරළ පරීක්‍ෂණයක්"

ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම විධිමත් කරන්න – ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුරෙන් සහ නායයාමෙන් ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

"ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල කසළ ඉවත් කිරීම විධිමත් කරන්න – ජනපතිගෙන් උපදෙස්"