ජනාධිපතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිමේ කාලය අදින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වේ.

"ජනාධිපතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිමේ කාලය අදින් අවසන්"

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60වන ගුණ සමරුව

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියස දී පැවැත්විණි.

"බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 60වන ගුණ සමරුව"

එජාපයෙන් ඒකමතිකව සජිත් තීන්දුයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට 8 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නොවැම්බර් 16 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකමතික තීරණයෙන් ඊයේ (26) තෝරා පත්කර ගන්නා ලදි.

"එජාපයෙන් ඒකමතිකව සජිත් තීන්දුයි"

සඳුදාට පෙර වර්ජනය අත්නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග

(කොළඹ, ලංකාපුවත්) –ලබන සඳුදා වනවිට වැඩ වර්ජනය අත්නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

"සඳුදාට පෙර වර්ජනය අත්නොහැරියොත් දැඩි ක්‍රියාමාර්ග"

හෙට සිට වැසි තත්වයේ අඩුවිමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග කොටසට පවතින තද වැසි තත්ත්වයේ තරම අඩුවීමක් හෙට (26) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"හෙට සිට වැසි තත්වයේ අඩුවිමක්"

බෙලිඅත්ත – කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ(24) සිය මංගල ගමන ආරම්භ කළේය. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ආරම්භක සංඥාවෙනි.

"බෙලිඅත්ත – කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක්"

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්.30 සිට

(කොළඹ, ලංකාපුවත්) – 2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් මස 30 සහ 31 වැනි දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

"ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්.30 සිට"

රට පුරා මහ වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ආපදා තත්ත්වයක් උද්ගත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (23) නිවේදනය කළේය.

"රට පුරා මහ වැසි"

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඔක්. 30 සහ 31

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දින ලෙස ලබන ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට ඊයේ (23) මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.

"ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඔක්. 30 සහ 31"

මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කළොත් දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව තුළ රාජ්‍ය දේපල හා රාජ්‍ය උත්සව භාවිත කර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වන ආකාරයෙන් ක්‍රියා කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"මැතිවරණ සමයේ රාජ්‍ය දේපළ අවභාවිත කළොත් දඬුවම්"