ක්ෂය රෝගය හදුනාගෙන ඊට ප්‍රතිකාර නොගතහොත් සිර දඩුවම්

(කොළඹ, ලංකාපුවත්) – ක්ෂය රෝගය හදුනාගෙන ඊට ප්‍රතිකාර නොගතහොත් නීතියට අනුව සිර දඩුවම් විදීමට සිදු වන බව ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න මැදගෙදර මහතා සදහන් කරයි.

"ක්ෂය රෝගය හදුනාගෙන ඊට ප්‍රතිකාර නොගතහොත් සිර දඩුවම්"

යොවුන් පුර 2018 සියලු කටයුතු සූදානම්

යොවුන් පුර 2018 වැඩසටහන සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා පැවසීය.

"යොවුන් පුර 2018 සියලු කටයුතු සූදානම්"

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමේ අපේක්‍ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් වෙළෙඳාම සහ කර්මාන්තකරණය ජය ගැනීම උදෙසා අප දැනටමත් සැලසුම් කර ඇති බවත්, ඒ අනුව 2020 වන විට ශ්‍රි ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වන බවත්,ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා පියවර ගෙන තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්‍ෂරතාව සියයට 90% දක්වා වැඩි කිරීමේ අපේක්‍ෂාවක්"

විද්‍යාපීඨ කඩඉම් ලකුණු නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උස්ස පෙළ විභාගයේ ප්‍ර‍තිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යපීඨයන්හි ඉදිරියේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

"විද්‍යාපීඨ කඩඉම් ලකුණු නිකුත් වෙයි"

යොවුන් පුරයේ අරමුණ වාර්ගික සහයෝගිතාවයි

(කොළඹ, ලංකාපුවත්) – යොවුන් පුරය ඇරැඹීමේ ප්‍රධාන අරමුණක් වූයේ ප්‍රධාන ලෙසම සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් අතර වාර්ගික සහයෝගිතාව ඇති කිරීම බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා පැවසීය.

"යොවුන් පුරයේ අරමුණ වාර්ගික සහයෝගිතාවයි"

රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට රජය උපරිම පහසුකම් දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව මෙරට අධිකරණ කටයුතු සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙන බවත් එහි කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය සහාය උපරිම වශයෙන්ලබා දෙන බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට රජය උපරිම පහසුකම් දීමට සූදානම්"

උපාධිධාරීන් පනස් දහසකට රැකියා

(කොළඹ, ලංකාපුවත්) – රැකියා විරහිත උපාධිධාරීන් පනස් දහසකට රැකියා ලබාදෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ පැවති උත්සවයක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

"උපාධිධාරීන් පනස් දහසකට රැකියා"

ශ්‍රී ලංකාව සතුටෙන් ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව පසුගිය වසරට වඩා කාණ්ඩ 4 කින් ඉදිරියට පැමිණ ඇත. 2018 වසරේ රටවල් 156 අතුරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 116 වන ස්ථානයේය.

"ශ්‍රී ලංකාව සතුටෙන් ඉදිරියට"

යොවුන් පුරයට තරුණ – තරුණියන් 7000කට ආසන්න සංඛ්‍යාවක්

(කොළඹ, ලංකාපුවත්) – නම වන “යොවුන් පුරය” වැඩසටහන මාර්තු මස 28 වන දින නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

"යොවුන් පුරයට තරුණ – තරුණියන් 7000කට ආසන්න සංඛ්‍යාවක්"

නුවරඑළියට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක්

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළියේ සුන්දර ස්ථාන නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබේ.

"නුවරඑළියට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ වැඩිවීමක්"