ඛණිජ තෙල් සේවකයින්ට ජනපතිගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – මහජනතාව පත්වන පීඩා සහ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන වහාම සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වර්ජනයට එක්ව සිටින ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

"ඛණිජ තෙල් සේවකයින්ට ජනපතිගෙන් ඉල්ලීමක්"

අගමැතිට කැබිනට් මණ්ඩලයෙන් සුභපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් අද (25) දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සුභ පැතුම් පිරිනැමිණි.

"අගමැතිට කැබිනට් මණ්ඩලයෙන් සුභපැතුම්"

ගින්නකින් දකුණු කොරියාවේ මහලු කාන්තාවක බේරාගත් නිමල්සිරි බණ්ඩාර දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – හදිසියේ හටගත් ගින්නකින් දකුණු කොරියාවේ මහලු කාන්තාවක බේරාගත් හසලක ප්‍රදේශයේ පදිංචි නිමල්සිරි බණ්ඩාර මහතා අද(25) දිවයිනට පැමිණියේය.

"ගින්නකින් දකුණු කොරියාවේ මහලු කාන්තාවක බේරාගත් නිමල්සිරි බණ්ඩාර දිවයිනට"

පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රිය 06ක්

(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසී පැවැත්වීමට නියමිත ජාතික පිච්ච මල් පූජාවට සහභාගිවන බැතිමතුන්ගේ පහසුව පිණිස මේ මස 29 සහ 30යන දිනවලදී විශේෂ දුම්රිය 06ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

"පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රිය 06ක්"

බැඳුම්කර කොමිසම මාස තුනකින් දිගුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව තවත් මාස 03 කින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(25) ප්‍රකාශයට පත් කර තිබේ.

"බැඳුම්කර කොමිසම මාස තුනකින් දිගුවෙයි"

මැලේරියාව යළි ඇතිවීමේ අවධානමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – මැලේරියා රෝගය යළි ඇතිවීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනු ලැබේ.

"මැලේරියාව යළි ඇතිවීමේ අවධානමක් නැහැ"

මව්තුමිය ඩයනා සමග අවසන් වරට කළ ‘දුරකතන සංවාදය’ විලියම් සහ හැරී කණගාටුවක්

(කොළඹ, ලංකාපුවත්) – තම මව වන ඩයනා කුමරිය සමග අවසන් වරට සිදු කෙරුණු දුරකතන සංවාදය හදිස්සියෙන් සිදු කෙරුණු ඉතා කෙටි කතාබහක් වූ බව ඔටුන්න හිමි විලියම් සහ හැරී කුමරුන් පවසයි.

"මව්තුමිය ඩයනා සමග අවසන් වරට කළ ‘දුරකතන සංවාදය’ විලියම් සහ හැරී කණගාටුවක්"

ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීමට සෞදි සහාය

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීම සඳහා සෞදි අරාබියේ පූර්ණ සහාය ලබා දෙන බව සෞදි අරාබියේ රාජකීය කුමරු ෆහාඩ් බින් මක්රීන් බින් අබ්දුලාසිස් පවසයි.

"ඛනිජ තෙල් සම්පත් කර්මාන්තය දියුණු කිරීමට සෞදි සහාය"

දළදා මාලිගයේ අභ්‍යන්තර පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයයේ සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර මංගල්‍යය අද (24) සිට ආරම්භ වේ.

"දළදා මාලිගයේ අභ්‍යන්තර පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ"

ලන්ච් ෂීට් තහනමට කෙසෙල් කොළවලින් විසඳුමක්

(කොළඹ, ලංකාපුවත්) – ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට ආදේශකයක් ලෙස කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් පවතින බව හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මිය පවසන්නීය.

"ලන්ච් ෂීට් තහනමට කෙසෙල් කොළවලින් විසඳුමක්"