(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැදවු ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එංගලන්ත ජනතාවට ශෝකය පළ කර සිටියි.
"ජනපති ලන්ඩනයට සොව පළ කරයි "Category: Top Story
(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා යන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය වාර 28 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
"පොසොන් උත්සවය වෙනුවෙන් 06වනදා සිට විශේෂ දුම්රිය සේවා"(කොළඹ, ලංකාපුවත්) – ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ කටයුතුවල නිරත පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කර සිටියි.
"ජාතීන් හා ආගම් අතර විරසක ඇති කරන අයට දැඩි දඬුවම්"(කොළඹ, ලංකාපුවත්) – පසුගියාද දිවයිනට බලපෑ ගංවතුරෙන් සහ නායයෑමෙන් 206 දෙනෙක් ජිවිතක්ෂයට පත්වී තවත් 92 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය සදහන් කරයි.
"ආපදාවෙන් පුද්ගලයින් 69,000 ක් තවමත් ආරක්ෂිත ස්ථානවල"(කොළඹ, ලංකාපුවත්) – බෝම්බයක් ඇති බවට පවසමින් ගුවන් යානයක නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ කිරීමේ සිද්ධියක් හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු ශ‍්‍රී ලාංකිකයා එරට අධිකරණයක් විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
"ගුවන් යානයක කළබල කළ ශ්‍රී ලාංකිකයාට වසර 10ක සිරදඩුවමක්?"(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් ඊයේ(01) දිනයෙත් පරිත්‍යාගයන් කීපයක් සිදු කර ඇත.
"සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියා රජයෙන් තවත් පරිත්‍යාගයන්"(කොළඹ, ලංකාපුවත්) – අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මත විනාශයට පත් නිවාස සඳහා මේ වන විට රජය විසින් රුපියල් ලක්ෂ 25 ක උපරිමයකට යටත්ව වන්දියක් ලබා දීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
"විනාශ වු නිවාසක් සඳහා රජයෙන් ලක්ෂ 25 ක උපරිම වන්දියක්"(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට නියමිත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (01) සිට ආරම්භ කෙරේ.
"තුන් මාසික ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ඇරඹෙයි"(කොළඹ, ලංකාපුවත්) –චීන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් ඊයේ (31) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ.
"චීන නැව් තුනක් සහන සැලසීමට ශ්‍රී ලංකාවට"(කොළඹ, ලංකාපුවත්) – ගංවතුර හා නාය යෑම්වලින් විපතටපත් ජනතාවට දැනට නොමිලේ ලබාදෙන වියළි ආහාර ද්‍රව්‍ය සළාකය ඔවුන් නැවත පදිංචියට යන තෙක් අඛණ්ඩව ලබාදීමට රජය තීරණය කර තිබේ.
"ගංවතුරින් විපතට පත් ජනතාවට රජය දෙන වියළි ආහර සළාකය අඛණ්ඩව"