පසුගිය වසරේ මෙරට ආර්ථිකය 4.4%කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –2016 වසරේදී මෙරට ආර්ථිකය 4.4%කින් වර්ධනයවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

"පසුගිය වසරේ මෙරට ආර්ථිකය 4.4%කින් ඉහළට"

ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් හැදීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

"ස්වභාවික ධ්‍රැවිකෘත වායු බලාගාරයක් හැදීමට පියවර"

ෆේස්බුක් පිටුව අධීක්‍ෂණයට මුරකරුවන් තුන්දාහක්

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යොදවන බව එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පවසයි.

"ෆේස්බුක් පිටුව අධීක්‍ෂණයට මුරකරුවන් තුන්දාහක්"

ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව කුලදරුවන් දහසකට පැවිදි භාවය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී බුද්ධ වර්ෂ 2561 තෙමගුල හා ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව අනුරාධපුර රුවන්වැලි මහා සෑ අභියසදි ඊයේ (03) කුලදරුවන් දෙසියක් සසුන් ගත කළේය.

"ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව කුලදරුවන් දහසකට පැවිදි භාවය"

යුරෝප සංගමයට තෙරේසා මේගෙන් චෝදනා – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය මහ මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ දරණ බව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ චෝදනා කර ඇත.

"යුරෝප සංගමයට තෙරේසා මේගෙන් චෝදනා – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි"

මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180න් අතුරින් ශ්‍රී ලංකාව 141වන තැනට

(කොළඹ, ලංකාපුවත්) – අදට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ බොහෝ මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.

"මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180න් අතුරින් ශ්‍රී ලංකාව 141වන තැනට"

සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් පවත්වාගෙන යන නැව් තටාංගනයක සිදු වූ දොඹකර අනතුරකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල"

වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන වෙසක් පොහොයට සමගාමීව පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

"වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ"

වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – වීසා ක්‍රමවේදය කාලීනව සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්"

සංගාගෙන් නව වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබේ.

"සංගාගෙන් නව වාර්තාවක්"