(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන ආයතනයක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
"කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරයකින් 48ක් ජීවිතක්ෂයට"Category: Uncategorised
(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
"පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම් – ආරක්‍ෂාවට පොලිසියෙන් 2598 ක්"(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන රටක් ලෙස ලෝක සංවිධාන ද හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
"පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 570කට පත්වීම්"ක‍්‍රිස්බ්‍රෝ රන්වන් කහ පැහැති කුකුළු මස් ගුණය ‘Culinary Art Food Expo 2018’ ප‍්‍රදර්ශනය පුරා පැතිරයයි
(කොළඹ, ලංකාපුවත්) – දේශීය සමාගමක් ලෙස කුකුළු නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ පෙරමුණට පැමිණ ඇති ක‍්‍රිස්බ්‍රෝ සමාගම තම නිෂ්පාදනවල පෝෂණය සහ නැවුම් බව පිළිබදව ආරම්භයේ සිටම විශේෂ අවධානයක් යොමුකරයි.
"ක‍්‍රිස්බ්‍රෝ රන්වන් කහ පැහැති කුකුළු මස් ගුණය ‘Culinary Art Food Expo 2018’ ප‍්‍රදර්ශනය පුරා පැතිරයයි"(කොළඹ, ලංකාපුවත්) – අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද (08) පස්‌වරු 2.15 ට ආරම්භ වීමට නියමීත අතර එහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
"අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය අද ඇරඹේ"(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
"ජනපති ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී"(කොළඹ, ලංකාපුවත්) –’ප්යෝන්ග්යාන්’පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් අමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.
"ට්‍රම්ප්, උතුරු කොරියාවට දෙහි කපයි"(කොළඹ, ලංකාපුවත්) –තම රටට එරෙහිව සම්බාධක සහ පීඩනය වැඩි කරන තරමට සිය න්‍යෂ්ටික වැඩසටහන තවත් වේගවත් වනු ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවා ඇත.
"න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගැන උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්"(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ලසන්ත අලගියවන්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේය.
"මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ලසන්ත අලගියවන්නට"