ඉන්දියාව 72 වන නිදහස් දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව අද(15) 72 වන නිදහස් දිනය සමරනු ලබයි. 1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ අද වැනි දිනකයි.

"ඉන්දියාව 72 වන නිදහස් දිනය සමරයි"

ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තාවන් බහුතරයක් අප‍්‍රසාදය පළකර ඇති බව අධ්‍යනයකින් හෙළිව තිබේ.

"ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය"

කේරළ ප්‍රාන්තයේ ගංවතුර නිසා 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ගංවතුර හේතුවෙන්, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මිය ගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළ ගොස් තිබේ.

"කේරළ ප්‍රාන්තයේ ගංවතුර නිසා 39ක් මරුට"

තායිවානයේ රෝහලක ගින්නක් – 09ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – තායිවානයේ තායිපේ නුවර පිහිටි රජයේ රෝහලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. රෝහලේ හත්වෙනි මහලේ වාට්ටුවකින් ගින්න හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

"තායිවානයේ රෝහලක ගින්නක් – 09ක් මරුට"

සිරියාවේ ආයුධ ගබඩාවක පිපිරීමකින් 39ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ඊයේ සිදුවූ ආයුධ ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයින් 39දෙනෙකු මිය ගොස් ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත.

"සිරියාවේ ආයුධ ගබඩාවක පිපිරීමකින් 39ක් මරුට"

ශ්‍රී දේවිගේ උපන්දිනය දා අතීත ඡායාරූපයක් එයි

(කොළඹ, ලංකාපුවත්) –නැසී ගිය සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ජීවත්ව සිටියේ නම් ඇය අද(13) සිය 55වැනි උපන්දිනය සමරනු ලැබේ.

"ශ්‍රී දේවිගේ උපන්දිනය දා අතීත ඡායාරූපයක් එයි"

රජිව් ගාන්ධිගේ ඝාතකයින්ට ඉන්දියාවෙන් සමාවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින ඝාතකයින් 07දෙනා නිදහස් කළ නොහැකි බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

"රජිව් ගාන්ධිගේ ඝාතකයින්ට ඉන්දියාවෙන් සමාවක් නැහැ"

වෙනිසියුලානු ජනපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අනාවරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ සජීවීව රූපවාහිනියෙන් ජාතිය අමතමින් සිටියදී එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ හිටපු නාගරික පොලිස්‌පති සැල්වටෝරේ ලුචේස් බව හෙළිවී ඇත.

"වෙනිසියුලානු ජනපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අනාවරණය වෙයි"

සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නායකයෙකු වන සහ එරට හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූ ටෙන්ඩායි බීට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"සිම්බාබ්වේ හිටපු මුදල් අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනේ"