මුතුවේල් කරුණානිධි දිවිසැරිය නිම කරයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ඉන්දීය දේශපාලනයේ ප්‍රබල චරිතයක්ව සිටි මුතුවේල් කරුණානිධි මහතා ඊයේ (07) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

"මුතුවේල් කරුණානිධි දිවිසැරිය නිම කරයි"

කරුණානිධිගේ තත්ත්වය බරපතලයි

(කොළඹ, ලංකාපුවත්) – ජූලි 29 සිට කෞවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු තමිල්නාඩු මහ ඇමති එම් කරුණානිධි ගේ තත්ත්වය නැවතත් බරපතල වී ඇති බවට ඊයේ (06) සවස එම රෝහලෙන් ලත් නිල නිවේදනයේ දැක්වේ.

"කරුණානිධිගේ තත්ත්වය බරපතලයි"

අමෙරිකාව විසින් යළි ඉරානයට සම්බාධක පනවයි

(කොළඹ, ලංකාපුවත්) –ඉරානයට එරෙහින යළි සම්පූර්ණ සම්බාධක පනවන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එය අද සිට ක්‍රියාත්මක බව සදහන් ය.

"අමෙරිකාව විසින් යළි ඉරානයට සම්බාධක පනවයි"

රිය අනතුරක් මුල් කර ගෙන බංග්ලාදේශයේ ඇරඹි විරෝධතා තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –රිය අනතුරක් මුල් කර ගනිමින් බංග්ලාදේශයේ ආරම්භ කෙරුණු විරෝධතා තවදුරටත් පැවැත්වේ. ඔවුන් කියා සිටින්නේ රජය විසින් මාර්ග ආරක්‍ෂාව තහවුරු කළ යුතු බවයි.

"රිය අනතුරක් මුල් කර ගෙන බංග්ලාදේශයේ ඇරඹි විරෝධතා තවදුරටත්"

ඉන්දුනීසියාවේ මිය ගිය ගණන 91ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නවතම විදෙස් වාර්තා සදහන් කර ඇත.

"ඉන්දුනීසියාවේ මිය ගිය ගණන 91ක් වෙයි"

මයිකල් නයිට් ට තුන්වන වරටත් මංගල සීනු

(කොළඹ, ලංකාපුවත්) – 80 දශකයේ ජනප්‍රිය ‘නයිට්රයිඩර්’ කතා මාලාව හරහාත්, පසුව 90 දශකයේ ‘බේ වොච්’ කතා මාලාව හරහාත් අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණු ඩේවිඩ් හැසල්හොෆ් තෙවැනි වතාවටත් විවාහ වී ඇත.

"මයිකල් නයිට් ට තුන්වන වරටත් මංගල සීනු"

කැලිෆෝනියාවේ ගුවන් අනතුරකින් 05ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –කැලිෆෝනියාවේදී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

"කැලිෆෝනියාවේ ගුවන් අනතුරකින් 05ක් මරුට"

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් 82ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ ඊයේ(05) සිදුවූ භූකම්පනයකින් පුද්ගලයන් 82ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් 82ක් මරුට"