චීන ගුවන් යානයක් 165 ක් සමග අනතුරට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ Xiamen ගුවන්සේවයට අයත් බොයිං 737 දරණ ගුවන් යානයක් ,මගීන් හා කාර්ය මණ්ඩලයේ 165 ක් සමග පිලීපිනයේ මැනිලා ගුවන්තොටුපලට ගොඩ බැස්විමේදි ධාවන පථයේ ලිස්සා ගොස් අනතුරට පත්ව ඇති බව ඇත.

"චීන ගුවන් යානයක් 165 ක් සමග අනතුරට"

වජ්පායිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

(කොළඹ, ලංකාපුවත්) –අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අවසන් කටයුතු අද(17) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

"වජ්පායිගේ අවසන් කටයුතු අද පස්වරුවේ"

කේරළයේ ගංවතුරෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

"කේරළයේ ගංවතුරෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි"

හිටපු ඉන්දීය අගමැති වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ(16) සවස 5.05ට පමණ අභාවප්‍රාප්ත විය.

"හිටපු ඉන්දීය අගමැති වජ්පායි අභාවප්‍රාප්ත වෙයි"

නයිල් ගඟේ බෝට්ටු අනතුරකින් ළමුන් 24ක් බිලි

(කොළඹ, ලංකාපුවත්) – නයිල් ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 24 දෙනෙකු මියගොස් ඇත.

"නයිල් ගඟේ බෝට්ටු අනතුරකින් ළමුන් 24ක් බිලි"

පෝල් වෝකර්ගේ ජීවිත කතාව වැඩසටහනකට

(කොළඹ, ලංකාපුවත්) – ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවෙන් ලෝකයක් වසගයට ගැනීමට සමත් වූ පෝල් වෝකර්ගේ ජීවිත කතාව පිළිබඳව වාර්තාගත වැඩසටහනක් නිර්මාණය කිරීමට පැරමවුන්ට් චිත්‍රපට නිෂ්පාදන ආයතනය සූදානම් වන බව වාර්තා වේ.

"පෝල් වෝකර්ගේ ජීවිත කතාව වැඩසටහනකට"

ඉතාලියේ පාලමක කොටසක් කඩා වැටී 38ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –උතුරු ඉතාලියේ වරාය නගරයක් වන ජෙනෝවාහි පාලමක කොටසක් කඩා වැටීමෙන් අද (14) පුද්ගලයින් 38ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

"ඉතාලියේ පාලමක කොටසක් කඩා වැටී 38ක් මරුට"

ඉන්දියාව 72 වන නිදහස් දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව අද(15) 72 වන නිදහස් දිනය සමරනු ලබයි. 1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවේ අද වැනි දිනකයි.

"ඉන්දියාව 72 වන නිදහස් දිනය සමරයි"

ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තාවන් බහුතරයක් අප‍්‍රසාදය පළකර ඇති බව අධ්‍යනයකින් හෙළිව තිබේ.

"ට‍්‍රම්ප්ගේ පාලනයට තරුණ කාන්තා අප‍්‍රසාදය"