හැරී – මේගන් විවාහයේ නිල ජායාරූප එළියට

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේම අවධානය දිනාගනිමින් පසුගිය 19 වනදා නිමාවට පත් වූ හැරී – මේගන් රාජකීය විවාහ මංගල්‍යයේ නිල ජායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

"හැරී – මේගන් විවාහයේ නිල ජායාරූප එළියට"

හැරී – මේගන් විවාහය නැරඹීමට ජන ගඟක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට පැවැත්වෙන හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය නැරඹීමට සඳහා දින ගණනාවක් සිට ජනතාව මාර්ගය දෙපස රැඳි සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"හැරී – මේගන් විවාහය නැරඹීමට ජන ගඟක්"

රාජකීය විවාහයට මේගන්ගේ පියා නැහැ

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර ‍හෙට(19) පැවැත්වෙන විවාහ මංගලෝත්සවයට මේගන් ගේ පියා සහභාගී නොවන බව තහවුරු කර තිබේ.

"රාජකීය විවාහයට මේගන්ගේ පියා නැහැ"

රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට ඕස්ට්‍රේලියාව පුරා දැඩි නීති

(කොළඹ, ලංකාපුවත්) – රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට අදාල නීතිදැඩි කිරීමට සියලුම ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් එකගතාවය පල කර ඇත.

"රිය පදවන විට ජංගම දුරකථන භාවිතය වැලක්වීමට ඕස්ට්‍රේලියාව පුරා දැඩි නීති"

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 6.7 කට වෙන්දේසි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජිනීවා හි පැවති වෙන්දේසියක දී දුර්ලභ ඝනයේ නිල් දියමන්තියක් අමෙරිකා ඩොලර් මිලියන 6.7 කට අලෙවි වී තිබේ.

"දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 6.7 කට වෙන්දේසි වෙයි"

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ වරනාසි නගරයේ ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුට"

මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට ලක් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයට මෙසේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බව ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

"මෙලනියා ට්‍රම්ප් ශල්‍යකර්මයකට ලක් කෙරේ"

ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 55 දෙනෙකුට මරු කැඳවමින්, ඊශ්‍රායල හමුදා ගාසා තීර‍යට එල්ල කළ ප්‍රහරය සිය ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක් බව එරට රජය සදහන් කර ඇත.

"ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට"