උතුරු කොරියානු නායකයා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව අවලංගුයි

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියා නායක කිම් ජෝන් අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

"උතුරු කොරියානු නායකයා හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව අවලංගුයි"

හැරී – මේගන් යුවළ විවාහයෙන් පසු පළමුවරට රාජකීය සාදයකට

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා විවාහ පත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා සසෙක්ස් හී නව ආදිපාදවරිය වන මේගන් මාර්කල් මුල්වරට රාජකීය උත්සවයකට සහභාගී වී තිබේ.

"හැරී – මේගන් යුවළ විවාහයෙන් පසු පළමුවරට රාජකීය සාදයකට"

‘සාගර්’ සෝමාලියාව කළඹයි

(කොළඹ, ලංකාපුවත්) – සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හරහා හමාගිය ‘සාගර්’ සුළිකුණාටුව නිසා එරට ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

"‘සාගර්’ සෝමාලියාව කළඹයි"

අමෙරිකාවෙන් උතුරු කොරියාවට කොන්දේසි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවට කොන්දේසි ඉදිරිපත් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කරයි.

"අමෙරිකාවෙන් උතුරු කොරියාවට කොන්දේසි"

පකිස්ථානයේ අධික උණුසුම නිසා 65ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවන ජීවිත හානි සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගෙවීගිය දින තුනක කාලය ඇතුලත පුද්ගලයින් 65 දෙනෙක් දැඩි උණුසුමෙන් මියගොස් තිබේ.

"පකිස්ථානයේ අධික උණුසුම නිසා 65ක් මරුට"

ඔස්ට්‍රේලියා අගරදගුරුවරයෙක් ළමා අපයෝජනයට වැරදිකරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් හි අගරදගුරු පිලිප් විල්සන් ළමා අපයෝජනයන්ට වරදකරු බව ඔස්ට්‍රේලියානු අධිකරණයක් අද (22) තීන්දු කළේය.

"ඔස්ට්‍රේලියා අගරදගුරුවරයෙක් ළමා අපයෝජනයට වැරදිකරු වෙයි"

මාරාන්තික වසංගතය ‘‘නිපා’’ කේරළය කළඹයි

(කොළඹ, ලංකාපුවත්) – පළතුරු වවුලන් ඇතුලු සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගයක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවේ.

"මාරාන්තික වසංගතය ‘‘නිපා’’ කේරළය කළඹයි"

හැරී – මේගන් විවාහයේ නිල ජායාරූප එළියට

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේම අවධානය දිනාගනිමින් පසුගිය 19 වනදා නිමාවට පත් වූ හැරී – මේගන් රාජකීය විවාහ මංගල්‍යයේ නිල ජායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

"හැරී – මේගන් විවාහයේ නිල ජායාරූප එළියට"

හැරී – මේගන් විවාහය නැරඹීමට ජන ගඟක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට පැවැත්වෙන හැරී කුමරුගේ සහ මේගන් මාර්කල්ගේ විවාහය නැරඹීමට සඳහා දින ගණනාවක් සිට ජනතාව මාර්ගය දෙපස රැඳි සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"හැරී – මේගන් විවාහය නැරඹීමට ජන ගඟක්"