ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර හමුවට දින තීන්දුයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර හමුව සඳහා දින නියම වි තිබේ.

"ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායකයා අතර හමුවට දින තීන්දුයි"

ෆුඒගෝ සක්‍රීය වීමෙන් මිය ගිය ගණන 62 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ගෝතමාලාවේ ෆුඒගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබේ.

"ෆුඒගෝ සක්‍රීය වීමෙන් මිය ගිය ගණන 62 දක්වා ඉහළට"

ඉන්දීය අගමැතිට සිය පවුලේ රසමුසු තැන් කියූ ඉන්දුනිසියා ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දුනිසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ හමුව තිබේ.

"ඉන්දීය අගමැතිට සිය පවුලේ රසමුසු තැන් කියූ ඉන්දුනිසියා ජනපති"

හැරී-මෙගන් රාජකීය ආදරය ගැන චිත්‍රපටයක්

(කොළඹ, ලංකාපුවත්) – හොලිවුඩ් නිළි මේගන් මාර්කල් සහ බ්‍රිතාන්‍යය රජ පවුලේ හැරී කුමරු අතර විවාහය පසුගිය ඉකුත් 19 වනදා වින්ඩ්සර් මන්දිරයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදු විය.

"හැරී-මෙගන් රාජකීය ආදරය ගැන චිත්‍රපටයක්"

රුසියා මාධ්‍යවේදියෙකුට යුක්රේනයේදී වෙඩි තබා ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රුසියානු මාධ්‍යවේදියෙකුවන ආර්කේඩි බැබ්චෙන්ගෝ හට යුක්රේනයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

"රුසියා මාධ්‍යවේදියෙකුට යුක්රේනයේදී වෙඩි තබා ඝාතනය කෙරේ"

උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණය හා අකුණු නිසා 48ක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ඉන්දියාවට මේ දිනවල බලපා ඇති අන්තර් මෝසම් කාලගුණය හේතුවෙන් සදුදා සිට මේ දක්වා අකුණුසැර වැදී පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"උතුරු ඉන්දියාවේ අයහපත් කාලගුණය හා අකුණු නිසා 48ක් මිය යයි"

පැපුවා නිව් ගිනියාවේ ෆේස්බුක් ගිණුම් මාසයක් තහනම්

(කොළඹ, ලංකාපුවත්) – ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් තහනම් කිරීමට පැපුවා නිව් ගිනියා රජය තීරණය කර තිබේ.

"පැපුවා නිව් ගිනියාවේ ෆේස්බුක් ගිණුම් මාසයක් තහනම්"

බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී වෙඩි තැබීමක් – 03ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීනියන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

"බෙල්ජියමේ ප්‍රසිද්ධ ස්ථානයකදී වෙඩි තැබීමක් – 03ක් මරුට"

චීනයේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ නව පරපුරේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථක වේ. එම අත්හදා බැලීම සිදු කරන ලද්දේ පසුගිය 23 වැනි දිනය.

"චීනයේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථකයි"