(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට මයිකල් ෆ්ලින් පත්කිරීමට එරෙහිව හිටපු ජනපති බරක් ඔබාමා විසින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අනතුරු ඇඟවීමක් සිදු කළ බව ධවල මන්දිර වාර්තා සදහන් කරයි.
"ඔබාමාගෙන් ජනපති ට්‍රම්ප්ට අනතුරු ඇගවීමක්"Category: WORLD
(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියවේ ජනාධිපතිවරණය අද(09) පැවැත්වේ.
"දකුණු කොරියාවේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ"(කොළඹ, ලංකාපුවත්) – ඇෆ්ගනිස්තානයේ IS ත්‍රස්ත නායකයා වන අබ්දුල් හසීබ් නැමැත්තාව ඝාතනය කළ බව එරට ජනාධිපති අෂ්රොෆ් ගානි කියා සිටියි.
"ඇෆ්ගනිස්තානයේ IS ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ"(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පලස්තීන තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලබන පෙත්සමට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බිමල් රත්නායක මහතා අත්සන් තැබීය.
"පලස්තීන පෙත්සමට ජවිපෙන් අත්සන්"(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට එමානුවෙල් මැක්‍රෝන් සමත්වේ.
"ප්‍රංශ ඉතිහාසයේ ළාබාලතම ජනපති ලෙස මැක්‍රෝන් පත්වෙයි"(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු විදේශ නිල සංචාරය ප්‍රකාශයට පත් කර ඇත.
"අමෙරිකා ජනපතිගේ පළමු විදේශ නිල සංචාරය ප්‍රකාශයට පත් කරයි"(කොළඹ, ලංකාපුවත්) – එච් අයි වී ඒඩ්ස් රෝගයෙන් වන හානිය අවම කිරීමට පිළියමක් ලෙස කෙන්යා වෛද්‍යවරුන් පිරිසක් නව බෙහෙත් පෙත්තක් හදුන්වා දීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"එච් අයි වී හානිය අවම කිරීමට නව බෙහෙත් පෙත්තක්"(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගෙන ආ සෞඛ්‍ය ප්‍රතිපත්ති යෝජනාව පරාජය කිරීමට වත්මන් අමෙමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වී තිබේ.
"ඔබාමා ගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති යෝජනාව ට්‍රම්ප් පරාජය කරයි"(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය එලිසබත් මහ රැජිණගේ සැමියා වන එඩින්බරෝ ආධිපාද පිලිප් කුමරු රාජකීය රාජකාරිවලින් විශ්‍රාම ගෙන ඇත.
"පිලිප් කුමරු රාජකීය රාජකාරිවලින් විශ්‍රාම ගනියි"(කොළඹ, ලංකාපුවත්) – දූවිලි කුණාටුවක් හේතුවෙන් චීනයේ බීජිං ඇතුළු ප‍්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
"දූවිලි කුණාටුවක් නිසා චීනයේ ජන ජීවිතයට බාධා"