ඉන්දුනීසියාවේ තාක්ෂණික දෝෂයකින් විදුලි බිඳවැටීමක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ නගර කිහිපයකට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් මිලියන 10කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"ඉන්දුනීසියාවේ තාක්ෂණික දෝෂයකින් විදුලි බිඳවැටීමක්"

බැංකොක් නුවර බෝම්බ පිපිරීම් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 06ක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුව තිබේ.

"බැංකොක් නුවර බෝම්බ පිපිරීම් මාලාවක්"

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබේ. පසුගිය දින අටක කාලය තුළ ඔවුන් අත්හදා බැලූ තුන්වන මිසයිලය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි"

ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා මියගොස් ඇතැයි අමෙරිකාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – අල්කයිඩා නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බව අමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් සදහන් කර ඇත.

"ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයා මියගොස් ඇතැයි අමෙරිකාව කියයි"

බ්‍රසීලයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 57ක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 57දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

"බ්‍රසීලයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 57ක් මිය යයි"

පාකිස්තාන හමුදා ගුවන් යානයක් කඩා වැටී 17ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කුඩා හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 17දෙනෙකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

"පාකිස්තාන හමුදා ගුවන් යානයක් කඩා වැටී 17ක් මරුට"

ප්‍රංශයෙන් ඩයිනෝසර අස්ථියක්

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග ප්‍රංශයේ කැණීම් සිදු කළ විද්‍යාඥයන් පිරිසකට විශාල ඩයිනෝසර කලවා අස්ථියක් හමු වී තිබේ.

"ප්‍රංශයෙන් ඩයිනෝසර අස්ථියක්"

අමෙරිකා ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස් ට්‍රම්ප් පරිපාලනය අතැර ගිය නවතම උසස් නිලධාරියා ලෙස එරට මාධ්‍ය වාර්තා කරයි.

"අමෙරිකා ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ඉවත් වෙයි"

ගංවතුරට හසුව දුම්රියක සිර වී සිටි 1050ක් බේරා ගනී

(කොළඹ, ලංකාපුවත්) – මුම්බායි ආසන්නයේ දී ගංවතුරට හසුව දුම්රියක සිර වී සිටි මගීන් 1050 දෙනකු බේරා ගැනීමට ඉන්දියානු බලධාරිහු සමත් වූහ.

"ගංවතුරට හසුව දුම්රියක සිර වී සිටි 1050ක් බේරා ගනී"

“මිනි මවුස්” හඬ නිහඩ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දශක තුනක් පුරා ලෝක ප්‍රකට “මිනි මවුස්” කාටුන් චරිතයට හඬ දුන් රූසි ටේලර් මිය ගියාය. වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කරන්නේ 75 වැනි වියේ පසුවූ ඇය කැලිෆෝනියාවේ ගලෙන් ඩේල් හීදී අභාවප්‍රාප්ත වූ බවයි.

"“මිනි මවුස්” හඬ නිහඩ වෙයි"