යුවන්සායි යෝධ පැන්ඩාගේ උපන්දිනය සැමරේ

(කොළඹ, ලංකාපුවත්) –තායිවානයේ තායිපේ සත්වෝද්‍යානයේ දිවි ගෙවන යුවන්සායි යෝධ පැන්ඩා ගේ 6 වැනි උපන් දිනය පසුගියදා සමරණු ලැබීය.

"යුවන්සායි යෝධ පැන්ඩාගේ උපන්දිනය සැමරේ"

ජායිපූර් නගරය ලෝක උරුම පරිශ්‍රයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ජායිපූර් නගරය ද ලෝක උරුම පරිශ්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

"ජායිපූර් නගරය ලෝක උරුම පරිශ්‍රයක් වෙයි"

වොෂින්ටන් නුවරට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ වොෂින්ටන් නුවරට බලපා ඇති අධික වැසි හේතුවෙන් ජලගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. එසේම ඇතැම් ප්‍රදේශවලට හදිසි ගංවතුරු අනතුරු ඇඟවීම් ද එරට ජාතික කාලගුණ සේවය විසින් සිදු කර ඇත.

"වොෂින්ටන් නුවරට තද වැසි"

සැම්සුන් සමාගමට ඔස්ට්‍රේලියාවෙන් නඩු

(කොළඹ, ලංකාපුවත්) – සිය සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකථනවල ජාල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සැම්සුන් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.

"සැම්සුන් සමාගමට ඔස්ට්‍රේලියාවෙන් නඩු"

ලන්ඩන් හි සමරිසි පා ගමනට මිලියන 1.5ක පිරිසක්

ලන්ඩන් හි පැවැති සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතීන් සැමරීමේ පා ගමනට (Pride Parade) මිලියන 1.5ක පමණ පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් පවසන්නේ මෙතෙක් ලන්ඩන් හි පැවැති විශාලතම ‘ප්‍රයිඩ්’ පාගමන මෙය ලෙස තමන් විශ්වාස කරන බවයි.

"ලන්ඩන් හි සමරිසි පා ගමනට මිලියන 1.5ක පිරිසක්"

කිම් කාඩේෂියන්ට ඩොලර් මිලියන 2.7ක වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) –කිම් කාඩේෂියන් වෙස්ට් පළඳින මෝස්‌තර නිර්මාණ පිටපත් කර විකිණීම හේතුවෙන් ඇයට ඩොලර් මිලියන 2.7ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ‘මිස්ගයිඩඩ්’ ආයතනයට අධිකරණය විසින් නියෝග කරනු ලැබිණි.

"කිම් කාඩේෂියන්ට ඩොලර් මිලියන 2.7ක වන්දියක්"

බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස UNESCO නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – 11 වන සහ 13 වන සියවස්වලදී ගොඩනැගූ වෙහෙර විහාර 3500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

"බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස UNESCO නම් කරයි"

ඉන්දියාවේ අය වැය අද

(කොළඹ, ලංකාපුවත්) –නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ නව අය වැය අද (05) ලොක් සභාවට ඉදිරිපත් කරන බව වාර්තා වේ. මුදල් අමාත්‍ය නිර්මලා සිතාරම් විසින් මෙය ඉදිරිපත් කරනු ලැබේ.

"ඉන්දියාවේ අය වැය අද"

කෝලි දිව ගිය ක්‍රිකට් ලෝලී කාන්තාව

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දියාව අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමත් සමග ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි එය සැමරීමට 87 හැවිරිදි ක්‍රිකට් ලෝලී කාන්තාවක වෙත දිව ගිය අයුරු දක්නට ලැබුණි.

"කෝලි දිව ගිය ක්‍රිකට් ලෝලී කාන්තාව"