සෙලෙනා ගෝමස් විවාහයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –පොප් ගායිකා සෙලීනා ගෝමස් තම පෙම්වතා වන බිල් මුරේ සමග විවාහ වන බව ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් සමග සටහනක් තබමින් නිවේදනය කරයි.

"සෙලෙනා ගෝමස් විවාහයට සූදානම්"

ඉන්දියාව නැවතත් මෝදිට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය (BJP) සමත්ව තිබේ.

"ඉන්දියාව නැවතත් මෝදිට"

බොලිවුඩ් නළු රාම්පාල් යළි පිය පදවියට

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් සුපිරි නළු අර්ජුන් රාම්පාල් සිය සහකාරියගේ දරු ප්‍රසූතිය නිමිති කර ගනිමින් ඇය වෙනුවෙන් උත්සවයක් සංවිධාන කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

"බොලිවුඩ් නළු රාම්පාල් යළි පිය පදවියට"

ඉන්දීය මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ – මෝදි ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතය.

"ඉන්දීය මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ – මෝදි ඉදිරියෙන්"

බංග්ලාදේශයේ දින 65ක මසුන් මැරීමේ තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම සඳහා බංග්ලාදේශය විසින් දින 65 ක ධීවර කටයුතු තහනමක් පනවා තිබේ.

"බංග්ලාදේශයේ දින 65ක මසුන් මැරීමේ තහනමක්"

ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම වේගවත් වීම හේතුවෙන් බලාපොරොත්තු වූවාට වඩා ගෝලීය මුහුදු මට්ටම ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති‍.

"ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිවෙයි"

එල්ල වූ ප්‍රහාරය ගැන ‘ආර්නෝල්ඩ්‘ කියයි

(කොළඹ, ලංකාපුවත්) –අවධානය දිනා ගැනීමට තමන්ට පහර දුන් එම ගැටවරයාට එරෙහිව තමන් නීතිමය පියවරක් නොගන්නා බව ආර්නෝල්ඩ් ස්වාසනෙගර් පවසයි.

"එල්ල වූ ප්‍රහාරය ගැන ‘ආර්නෝල්ඩ්‘ කියයි"

කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය

(කොළඹ, ලංකාපුවත්) –කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය නැරඹීමට ජෝර්ජ් කුමරු, චාර්ලට් කුමරිය සහ ලුවී කුමරා සමග විලියම් කුමරු ද එක්ව සිටියේය.

"කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය"