මයිකල් ජැක්සන්ගේ පුත් උපාධිධාරියෙක්

(කොළඹ, ලංකාපුවත්) – මයිකල් ජැක්සන්ගේ වැඩිමල් පුත්, ප්‍රින්ස් මයිකල් ජැක්සන්,පසුගිය සතියේ ලොස් ඇන්ජලීස්හි ලෝයෝලා මේරි මවුන්ට් සරසවියේ සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේය.

"මයිකල් ජැක්සන්ගේ පුත් උපාධිධාරියෙක්"

සුනඛයින් දෙදෙනෙකුට තැබූ නම් දෙකක් නිසා සිරදඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –’චෙන්ග්ගොන්’ (Chengguan) සහ ‘ෂිගොන්’ (Xieguan) ලෙස සුරතල් සුනඛයින් දෙදෙනකුට නම් තැබූ චීන පුරවැසියකුට සිර දඬුවම් නියම වී තිබේ. ඒ තබා ඇති නම්වලින් ‘ආණ්ඩුව’ සහ ‘සිවිල් සේවකයන්’ අදහස් වීමේ වරදට ය.

"සුනඛයින් දෙදෙනෙකුට තැබූ නම් දෙකක් නිසා සිරදඬුවම්"

IS ශාඛාවක් ඉන්දියාවේ

(කොළඹ, ලංකාපුවත්) –අයි. එස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ පිහිට වූ බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"IS ශාඛාවක් ඉන්දියාවේ"

ඉරානය සමග යුද්ධයකට යෑමට අදහසක් නැහැ – අමෙරිකාව

(කොළඹ, ලංකාපුවත්) – ඉරානය සමග යුද්ධයකට යෑමට කිසිදු අදහසක් නැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔ පවසයි. ඉරානය සමග අර්බුදයක් පවතින බව පිළිගන්නා නමුත් ඉරානය සමඟ හෝ වෙනත් කිසිදු රටක් සමඟ යුද වැදීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසක් නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

"ඉරානය සමග යුද්ධයකට යෑමට අදහසක් නැහැ – අමෙරිකාව"

එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කරයි

(කොළඹ, ලංකාපුවත්) – එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කිරිමට ඊයේ(15) පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"එරිත්‍රියාවේ සමාජ මාධ්‍ය අවහිර කරයි"

whatsapp ඔත්තුබලන හැකර්වරුන්

(කොළඹ, ලංකාපුවත්) – වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් සිදුවන දෑ අනවසරයෙන් නිරික්ෂණය කිරීමට ඔත්තු බලන හැකර්වරුන්ට හැකිවී ඇතැයි වාර්තා වේ.

"whatsapp ඔත්තුබලන හැකර්වරුන්"

‘අබු බකර් අල් බග්දාදි‘ ඉරාක – සිරියා දේශසීමාවේ

(කොළඹ, ලංකාපුවත්) –අබු බකර් අල් බග්දාදි ඉරාක – සිරියා දේශසීමාවේ ස්ථානයක රැඳී සිටීම බොහෝදුරට නියත කරුණක් විය හැකි බව ලන්ඩන් නගරය මූලස්ථානය කරගත් රාජකීය එක්සත් සේවා අධ්‍යයන බුද්ධිමතුන්ගේ ආයතනයේ(Rusi) මැද පෙරදිග විශේෂඥ මයිකල් ස්ටීවන් අනුමාන කරයි.

"‘අබු බකර් අල් බග්දාදි‘ ඉරාක – සිරියා දේශසීමාවේ"

මේගන්, මව්වරුන් ගේ දවසේ ඉන්ස්ටග්‍රෑම් දැමූ පිංතූරය

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා මව්වරුන් “මව්වරුන් ගේ දිනය” සැමරූ පසු ගිය 12 වැනි දා හැරී – මේගන් යුවලගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මේගන් විසින් අලුත් උපන් ආර්චි කුමරා ගේ දෙපා පිරිමදින ඡායාරූපයක් එක් කර තිබුණි.

"මේගන්, මව්වරුන් ගේ දවසේ ඉන්ස්ටග්‍රෑම් දැමූ පිංතූරය"

මීනාගේ ඝාතනය වෙනුවෙන් සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස එරට ජනප්‍රිය මීනා මංගල් ගේ ඝාතනය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසත් ඇෆ්ගනිස්තානයේ දේශපාලනඥයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීහු ඉල්ලා සිටිති.

"මීනාගේ ඝාතනය වෙනුවෙන් සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලයි"