ශ‍්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දීමට සූදානම් – පාකිස්ථාන නාවික හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ දීර්ඝ කාලීන මිතුරෙකු වන ශ‍්‍රී ලංකාවේ නාවික කටයුතුවලට ඕනෑම අවස්ථාවක පාකිස්ථානයේ සහය ලබාදීමට සූදානමින් සිටින බව පාකිස්ථාන නාවික හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොරොන්දු විය.

"ශ‍්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දීමට සූදානම් – පාකිස්ථාන නාවික හමුදාපති"