නෙත්තිකුමාරගේ අයිතිවාසිකම පෙත්සම නිශ්ප්‍රභයි

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමේ ‍චෝදනා ලැබ සිටින ශනිල් නෙත්තිකුමාර , තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *