ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබේ.

චමින්ද මෙන්ඩිස්, හේමන්ත වික්‍රමරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ එහි සෙසු සාමාජිකයන් ලෙස නම් කර ඇත.

මේ සදහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ අනුමැතිය ද හිමි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *