රතනහිමි දළදා මාළිගය අභියස උපවාසයක

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ශ්‍රී දළදා මාළිගය අභියස දී මාරාන්තික උපවාසයක් අද(31)ආරම්භ කළේය.

ඒ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , ආණ්ඩුකාරවරුන් වන එම් එල් ඒ එම් හිස්බුල්ලා සහ අසාද් සාලි යන අය එම ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින්ය.

මෙම තුන්දෙනා ඉවත් කරන තුරු උපවාසය ක්‍රියාත්මක කරන බව රතන හිමියන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *