නත්තල් ප්‍රධාන දිව්‍ය පූජාව කටුවාපිටිය දේවස්ථානයේ දී

(කොළඹ, ලංකාපුවත්) –ලොව සියලු කිතුනු බැතිමතුන් ජේසු බිළිඳුන්ගේ උත්පත්තිය සමරන අසිරිමත් නත්තලේ ප්‍රධාන නත්තල් ශුද්ධ වූ දිව්‍ය පූජා යාගය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ දීඅද (24) රාත්‍රී 11.45 ට පැවැත්වේ.

එදිනම රාත්‍රී 11.45ට කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී සහායක රදගුරු ජේ.ඩී.ඇන්තනි ජයකොඩි හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නත්තල් දිව්‍ය පූජා යාගය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *