ලංගමයෙන් අතිරේක බස් 250 ක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් අතිරේක බස් රථ 250 ක් පමණ යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

සියලු ප්‍රධාන නගර ආවරණය වන පරිදි එලෙස අතිරේක බස් රථ යොදවා ඇති බව ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *