(කොළඹ, ලංකාපුවත්) –වාද්දුව තල්පිටිය දළඳාවත්ත විහාරස්ථානයේ දළඳා පෙරහර හේතුවෙන් රථ වාහන ගමනා ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
ඒ අනුව හෙට(31) රාතී්ර 08.00 සිට අනිද්දා(01) අලුයම 1.30 දක්වා එය ක්රියාත්මක කෙරේ.
එම කාලය තුළ ගාලු කොළඹ ප්රධාන මාර්ගයේ පෙරහැර ගමන් කර අවස්ථාවේ දී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.