බලය ඉල්ලන අය කාන්තාවන්ට කළ දේ අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –රටට අවශ්‍ය වන්නේ වසර 2025 ට ගැලපෙන සමාජයක්ද නැතහොත් වසර 2009ට ගැලපෙන සමාජයක් ද යන්න නොවැම්බර් මස 16 වනදා තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උසස් අධ්‍යාපනය හදාරණ තරුණ තරුණියන් පිරිසක් සහ අග්‍රාමාත්‍යවරයා අතර කොළඹ ඊයේ(27)පැවති හමුදවකදී මේ බව සදහන් කෙරුණි.

රාජ්‍ය විශ්වවිද්‍යාල 10 ක සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 15 ක තරුණ තරුණියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ඔවුන්ගේ ගැටළු සහ යෝජනාද අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව සැළසුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *