ජනපති ජනවාරි මැද චීනයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිනයට පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ඒ නව වසරේ පළමු විදෙස් නිල සංචාරය සනිටුහන් කරමින්ය. ජනවාරි තුන්වන සතියේදී සංචාරය සිදු කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *