මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1924 දක්වා ඉහලට

(කොළඹ, ලංකාපුවත්) –මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1924 දක්වා ඉහලගොස් තිබේ.

මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සෙංඛ්‍යාව 1397ක් වන අතර ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 516ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *