බස් මං තීරු නීතිය 14වනදා සිට යළිත්

(කොළඹ, ලංකාපුවත්) – බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වන දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක විය.

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අදියර කිහිපයක් යටතේ පසුගිය කාලයේ දී ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *