රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක්

(ලංකාපුවත් | කොළඹ) –රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක් ස​හ රජයේ නිලධාරින්ට යතුරු පැදි ලබාදිම ක්‍රියාත්මක කිරීමට මිලියන 500ක් වෙන්කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *