ෆයිසර් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් මර්දන එන්නත්කරණයට මෙරටට අවශ්‍ය තවත් ෆයිසර් එන්නත් තොගයක් අද (22) උදෑසන දිවයිනට ළඟා විය.

ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට රැගෙනවිත් තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *