පාසල් නිවාඩු දින සංශෝධනය කිරීමක්

(ලංකාපුවත් | කොළඹ) – පාසල් නිවාඩු දින සංශෝධනය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව මීට පෙර දෙසැම්බර් 23වනදා සිට 27වනදා දක්වා වූ නිවාඩුව දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 02 වනදා දක්වා සංශෝධනය කර තිබේ.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එය බලපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *