වනිදු ඕස්ට්‍රේලියාවේ හිරවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට හෙට (24) ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලියට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

වනිදු හසරංග තවමත් කොවිඩ් -19 වෛරසයෙන් සුවය ලබා නොමැති බවත්, දින 7 ක අනිවාර්ය නිරෝධායන කාලය අවසන් කොට සිදුකළ නවතම PCR පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බවට වාර්තා වීම එයට හේතුව වී ඇති බවත් දැනගන්නට ඇත.

මේ හේතුව මත වනිදුට ඕස්ට්‍රේලියාවෙන් පිටවී යෑමට අවසර හිමිව නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *