විදුලි අර්බුදයට කඩිනමින් විසදුම් දෙන බවට ජනපති සහතික වෙයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ පවතින විදුලි අර්බුදය මග හරවා ගැනිමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

බලශක්ති උත්පාදනය සදහා ඉන්ධන ආනයනයට වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසිමට මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුවට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා කොමිසමට දැනුම් දුන් බව හෙතෙම සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *