දුම්රිය ගාස්තු සංශෝධනයකට සූදානමක්

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය ගාස්තු අවම ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඊයේ (14) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට පූර්ව අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *